state minister assumed duties11රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයට අභිනවයෙන් පත් වු රාජ්‍ය අමාත්‍ය ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා අමාත්‍යාංශයේ වැඩ බාරගැනීම අද දින කොටුව ලෝක වෙළද මධ්‍යස්ථානයේ 36 වන මහලේ පිහිටි අමාත්‍ය කාර්යයාලයේදී සිදු විය. මෙම අවස්ථාව සදහා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ගරු කබීර් හෂිම් මැතිතුමා සහ අමාත්‍යවරුන් වන ෆයිසර් මුස්තාෆා මැතිතුමා, ඒ.එච්.එම්. ෆවුසි මැතිතුමා, ඉරාන් වික්‍රමරත්න මැතිතුමා, ලසන්ත අලගියවන්න මැතිතුමා, ඉන්දික බංඩාරනායක මැතිතුමා ඇතුළු පිරිසක් සහභාගී වුහ.

Ministry of Public Enterprise Development

info@mped.gov.lk
(+94) 112 437 847
(+94) 112 437 852